2025 ශූරයින්ගේ කුසලාන තරගාවලියේ ශූරතාව දිනූ ඉන්දීය කණ්ඩායමට ඉන්දීය ක්‍රිකට් ආයතනයෙන් ඉන්දීය රුපියල් කෝටි 58ක මුදල් ත්‍යාගයක් පිරිනමා තිබේ. ශූරයන්ගේ කුසලාන තරග ඉතිහාසයේ 3 වැනි වරටත් ශූරතාවක් දිනූ ඉන්දීය කණ්ඩායම මෙවර රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් තරග වැදිණි. ඒ අනුව ශූරයන්ගේ කුසලානය තෙවරක් ජය ගත් ලොව එකම කණ්ඩායම වන්නේ ඉන්දියාවයි.
ශූරයින්ගේ කුසලාන ශූරයින්ට
උපන් බිමෙන් සල්ලි මල්ලක්
International Cricket