72 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේ 19න් පහළ ඒකල ශූරයා තිඩස- ශූරිය සඳති

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය සංවිධාන කළ 72 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය

Other Sports

73

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය සංවිධාන කළ 72 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේ අවුරුදු 19න් පහළ බාලක ඒකල තරග අංශය ජය ගැනීමට තිඩස ඉරූෂික සමත් වූ අතර, එම වයස් කාණ්ඩයේ බාලිකා ඒකල තරග අංශයේ ජයසඳති යෙව්මිණිට හිමි විය.

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ ක්‍රීඩාගාරයේ, යවයළඳ යස්වා ගෘහස්ත
බැඩ්මින්ටන් ක්‍රීඩාගාරයේ සහ ඔටර්සස් ක්‍රීඩා සමාජ බැඩ්මින්ටන් ක්‍රීඩාගාරයේදී
පැවැති යමවර ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේ අවුරුදු 19න් පහළ බාලක ඒකල
අවසන් මහා තරගයේදී ලකුණු 21-18ක් සහ 21-11ක් යලස යෙනුක් යසෝමරත්න
පරාජයට පත් කිරීමට තිඩස හිරූෂික සමත්වූ අතර, බාලිකා ඒකල අවසන් මහා
තරගයේදී ලකුණු 21-23ක්, 21-16ක් සහ 21-13ක් යලස ෙසිත්මා ජයතිලක පරාජය
කිරීමට සඳති යෙව්මිණි සමත්වූවාය.
අවුරුදු 19න් පහළ බාලක යුගල අවසන් තරගයේදී අචින්තය ඉයේෙ සහ පසිඳු
ිහිරංග එක්ව ලකුණු 15-21ක්, 21-16ක් සහ 21-18ක් යලස රතිර යසන්ිල් සහ
යතනුල් රංසජ පරාජය කිරීමට සමත්වූහ. එම වයස් කාණ්ඩයේ බාලිකා යුගල තරග
අංශය ජය ගනු ලැබුයව්ම ලකුණු 18-21ක්, 21-13ක් සහ 21-17ක් යලස පවනි ඉඳුවරි සහ
ෙසිත්මා ජයතිලක පරාජයට පත් කළ ිල්නි යතනුකා සහ රනුි සුහස්නි විසිනි.
ලකුණු 8-21ක්, 21-16ක් සහ 21-16ක් යලස යකයනත් අරුගයගාඩ පරාජය
කළ යසනුත් යසත්ික අවුරුදු 17න් පහළ බාලක ඒකල තරග අංශයේ ජය හිි කර
ගත් අතර, ලකුණු 21-18ක් සහ 21-13ක් යලස යනත්ි අමායා පරාජය කළ විශ්වානී
යනත්ි එම වයස් කාණ්ඩයේ බාලිකා ඒකල තරග අංශය ජය ගත්තාය.යනතිල් යතව්මික සහ මයනත් තීක්ෙණ ලකුණු 6-21ක්, 21-17ක් සහ 21-13ක් යලස පරාජය
කරින් එම වයස් කාණ්ඩයේ බාලක යුගල තරග අංශය ගැනීමට යසනුෙ ඉමල් සහ
තිසත් රන්ුක සමත් වූ අතර, ලකුණු 21-15ක් සහ 21-16ක් යලස විනුති ියත්නා සහ
යයනාරා යනුේලි පරාජය කළ ඉසුරි අත්තනායක සහ සිුි ිනාරා එම වයස්
කාණ්ඩයේ බාලිකා යුගල තරග අංශයේ හිිකර ගත්හ.අවුරුදු 15න් පහළ බාලක ඒකල තරග අංශය යෙනාල් යෙව්මොන් ජය ගනු ලැබුයව්ම
ලකුණු
12-21ක්, 22-20ක් සහ 25-23ක් යලස අමාවන් අමරසිංහ පරාජය කරිනි. ලකුණු 19-
21ක්, 21-10ක් සහ 21-15ක් යලස දුවිඳු එිරිසිංහ සහ පුබුදු සත්සර පරාජය කරින්
එම වයස් කාණ්ඩයේ බාලක යුගල තරග අංශය ජය ගැනීමට අමාවන් අමරසිංහ සහ
යෙනාල් යෙව්මොන් සමත් වූහ. යතනුකි අයංසා සමඟ තරග වැදුණු බිනුරි ජනංගා
ලකුණු 23-21ක්, 14-21ක් සහ 21-11ක් යලස අවුරුදු 15න් පහළ බාලිකා ඒකල තරග

අංශය ජයගත් අතර, එම වයස් කාණ්ඩයේ බාලිකා යුගල තරග අංශයේ ජය
හිිකරගනු ලැබුයව්ම ෆාතිමා අමානි සහ යයනුරි යනත්සරා විසිනි. අවුරුදු 13න් පහළ බාලක ඒකල තරග අංශයේ ජය හිි වූයේ ලකුණු 15-4ක් සහ 15-8ක් යලස ිනුේ ප්‍රවිස්ට පරාජය කළ අනුක විශ්වකටය. ලකුණු 8-15ක්, 15-8ක් සහ 16-14ක් යලස යසනුි යමත්නාරා පරාජයට පත් කළ රෂ්මි ිනනය එම වයස් කාණ්ඩයේ බාලිකා ඒකල තරග අංශය ජයගත්තාය. කවීෂ්මවර හිරුොන් සහ පූරව විදුන් ලකුණු15-13ක්, 9-15ක් සහ 15-9ක් යලස පරාජය කරින් එම වයස් කාණ්ඩයේ බාලක යුගල ශූරතාව ිනා ගැනීමට හිරුත් යරායෂ්මන් සහ තිනුර මනුිත් සමත්වූ අතර, එම වයස්
කාණ්ඩයේ බාලිකා යුගල තරග අංශය ජය ගැනීමට රෂ්මි ිනනයා සහ සනුි යමත්නාරා සමත්වූයේ ලකුණු 15-7ක් සහ 18කින්මතීො ඩිමන්ලි සහ යතරුණිතිලක්ෙණා පරාජය කරිනි.දුලිඳු ස්යටෆාන් ලකුණු 15-7ක් සහ 15-13ක් යලස පරාජය කරින් අවුරුදු 11න් පහළ
බාලක ඒකල තරග අංශය ජය ගැනීමට හංසක රෂ්මින්ෙ සමත් වූ අතර, ලකුණු 15-
8ක් සහ 15-10ක් යලස ඉනුකි සිහත්නා පරාජය කළ ඉෂ්මමා ඉොක් එම වයස්
කාණ්ඩයේ බාලිකා ඒකල තරග අංශය ජයගත්තාය. එම වයස් කාණ්ඩයේ බාලක
යුගල තරගය ජය ගනු ලැබුයව්ම ලකුණු 15-13ක්,7-15ක් සහ 15-8ක් යලස රජාජ් අතීබ්
සහ හංසක රෂ්මින්ෙ පරාජයට පත් කළ දුලිඳු ස්යටෆාන් සහ යයනුල් දුයල්ොන් විසිනි.
ලකුණු 11-15ක්, 16-14ක් සහ 19-17ක් යලස ඉෂ්මමා ඉොක් සහ සවිතා රණවීර පරාජය
කළ සිහත්නා යනතූො සහ ඉනුකි සිහත්නා එම වයස් කාණ්ඩයේ බාලිකා යුගල
තරග අංශය ජය ගත්හ