මේ දිනවල කොරියාවේ දී පැවැත්වෙන ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි මීටර් 400ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට කාලිංග කුමාරගේ සමත්විය . ඒ තත්පර 45.55 ක කාලයක් වාර්තා කරමිනි. එය මෙම කාලසීමාව තුල ඔහුගේ හොඳම දක්ෂතාවය ද වෙයි
කාලිංග කුමාරගේට ලෝකඩ පදක්කමක්
ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ
International Athletics