බ්‍රිතාන්‍යය සවි එසැවීමේ ශූරතාව සුරේන්ට

2025 ජාතික සවි එසැවීමේ තරගාවලිය

International Athletics

64

2025 ජාතික සවි එසැවීමේ තරගාවලියට එක්වෙමින් බෙන්ච් ප්‍රෙස් සවි එසැවීමේ තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ සුරේන් පෙරේරා සමත් වී තිබේ.

මෙහිදී තරගකරුවන් 270ක් අතුරින් පළමු ස්ථානය සුරේන්ට හිමිව තිබීම විශේෂත්වයකි. එම තරගාවලියේදී කිලෝ ග්‍රෑම් 59 බර පංතිය නියෝජනය කරමින් කිලෝ ග්‍රෑම් 132.5ක් ඔසවමින් සුරේන් මෙවර තරගාවලියේ ශූරතාව හිමිකර ගෙන තිබිණි.
මෙම තරගාවලිය පසුගිය 15 සහ 16 යන දෙදින වේල්සයේ කාඩිෆ් විශ්ව විද්‍යාල ක්‍රීඩා ගම්මානයේදී පැවැත්විණි. කෙසේ වෙතත් පසුගිය වසරේ පැවැති තරගාවලියේදී ද ශූරතාවට හිමිකම් කීවේ ද සුරේන් පෙරේරායි