2025 ප්‍රංශ විවෘත ටෙනිස් කිරුළ ජය ගැනීමට ස්පාඤ්ඤයේ කාලෝස් අල්කාරස් ඊයේ සමත් විය.
එහිදී අල්කරාස් හමුවේ පරාජයට පත් වූයේ ඉතිලියේ යනික් සිනර් වීම ද විශේෂත්වයකි.
අතිශය උණුසුම් මුහුණුවරක් ගත් මෙම අවසන් මහා තරගයේ පළමු වට ද්විත්වය 6-4 ක් සහ 7-6 ක් වශයෙන් සිනර් ජයග්‍රහණය හිමිකර ගත්තේය. එසේ වුවත් ඊලඟ වට ත්‍රිත්වයම 6-4, 7-6 ක් සහ 7-6 ක් ලෙසින් අල්කාරස් ජය ගනිමින් මෙවර රෝලඩ් ගැරෝස් පිරිමි ටෙනිස් කිරුළට හිමිකම් කීවේය.
කෙසේ වෙතත් මෙම තරගය පැය 5යි විනාඩි 30 ක පමණ කාලයක් දක්වා ඇදී ගිය අතර එය ධචැබ ෑර් හි ක්‍ය්පචසදබියසච අවසන් තරගයක් පැවති දෙවන වැඩිම කාලය ද වශයෙන් ද වාර්තා අතරට එක්වීම කැපී පෙනිණි. ඒ අනුව ඔසැ ඊරු්නැර වටයක් දක්වා ඇදී ගිය තරගයේ එම වටය ද 10-2 ක් ලෙස පහසුවෙන් ජය ගනිමින් අල්කාරස් 2025 ප්‍රංශ විවෘත ශූරයා ලෙසින් වාර්තාගත ජයක් හිමිකර ගැනීම විශේෂත්වයකි.